Pages

My Blog List

Blogger news

Powered by Blogger.

Epic Surf Image

Epic Surf Image

සමහර video media player එකේ play වෙන්නේ නැහැ නේද? මෙන්න විසදුම

Sunday, December 8, 2013

                                         

               Windows 7 and 8 Codecs Standard 1.8.0


මේ තියෙන්නේ ඔයාලට එක එක video formats download කරගන්නේ නැතුව ඕනෑම video එකක් බලන්න පුළුවන් කරන tool එකක්. මේක win 7 සහ win 8 වලට එක tool පච්ක් එකක්. මේක ඉන්ස්ටල්ල් කරගත්තහම ඔයාලට ඕන ඕනෙම type එකක video එකක් වින්ඩොව්ස් media player  එකෙන් බලාගන්න පුළුවන්. 

උදාහරණ විදිහට amr | mpc | ofr | divx | mka | ape | flac | evo | flv | m4b | mkv | ogg | ogv | ogm | rmvb | xvid යන ඕනෙම ෆිලේ ෆොර්මැට් එකක වෙදිඔස් ඔයාලගේ media player එකෙන් බලාගන්න පුළුවන්. 

මේ ලින්ක් එකට ගිහින් ඔයාල මේක download කරගන්න .


No comments:

Post a Comment

 

Most Reading

About Us