Pages

My Blog List

Blogger news

Powered by Blogger.

Epic Surf Image

Epic Surf Image
Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts

Tetra Copy 2.3 Registered Version for Free Download

Monday, December 9, 2013


Tetra Copy 2.3 කියන්නේ files ගොඩ එක පාර transfer කරන්න පුළුවන් programme එකක්. මේකෙන් අපිට පුළුවන් pc එකකින්  pc එකකට files ගොඩක් එකපාර copy කරන්න වගේම network එකකින් network එකකට ලේසියෙන්ම files copy කරන්න. මේක ඉන්ස්ටල්ල් කරද්දීම රෙගිස්ටෙර් වෙනවා. එක නිසා ඔයාලට මහන්සි වෙන්න දෙයක් නැහැ. වැඩිය කතා නොකර ඔයාට software එක බාගන්න ඔන්න මම link එක දෙනවා.

AVAST ! INTERNET SECURITY 2014 WITH LICENCE KEY VALID TILL 2017 / TOTALLY FREE




ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට post එකක්. හැමෝම Avast virus guard එක දන්නවනේ. අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිලේම. කිසි අව්ලක් නැතිව වැඩ කරනවා.



මෙන්න web browse කරන්න Opera 18.0 Build 1284.63 (32-bit)

Sunday, December 8, 2013

ඔයාල දන්නවනේ opera බ්‍රොව්සෙර් එක දැන් ගොඩක් ප්‍රසිද්ද වේගෙන එන බ්‍රොව්සෙර් එකක්. අපි mobile වල මේක ගොඩක් use කරනවනේ. දැන් ඒ facilities ඔක්කොම එක්ක pc එකට බ්‍රොව්සෙර් එකක් තියෙනවා. මේ තියෙන්නේ opera වලින් release කරපු අලුත්ම version එක license එකත් එක්කම ඔන්න තියෙනවා.
 මේ link එකට ගිහින් ඔයාලත් download කරගෙන කොහොමද කියල  කියන්නකෝ.

පරිගණකය slow කරන යල් පැනගිය ඩ්‍රයිවර්ස් ක්ෂණිකව update කරමු

මෙහෙයුම් පද්ධති වල ගැටලු වලට මූලිකවම බලපාන දෙයක් නම් Drivers මෘදුකාංගයි. පරිගණකයට අලුත් උපාංගයක් සම්බන්ධ කරන සෑම අවස්ථාවකදීම ඒ උපාංගය හඳුනා ගැනීමට මෙහෙයුම් පද්ධතියට සහය වන ඩ්‍රයිවර්ස් ස්ථාපනය කෙරෙනවා. මේ ඩ්‍රයිවර්ස් වල අලුත් සංස්කරණයන් නිති පතා නිකුත් වුවත් අප ඒවා යාවත්කාලීන කිරීමට උනන්දු වන්නේ නැහැ. මේ නිසා අපගේ පරිගණක වල නිතර දෝශ හටගන්නවා. පරිගණකයේ මන්දගාමී වීමට කල් පැනගිය ඩ්‍රයිවර්ස්  කෙලින්ම බලපන සාධකයක්. මෙයට විසඳුම සපයන අගනා මෘදුකාංගයක් ගැනයි මේ.


සමහර video media player එකේ play වෙන්නේ නැහැ නේද? මෙන්න විසදුම

                                         

               Windows 7 and 8 Codecs Standard 1.8.0


මේ තියෙන්නේ ඔයාලට එක එක video formats download කරගන්නේ නැතුව ඕනෑම video එකක් බලන්න පුළුවන් කරන tool එකක්. මේක win 7 සහ win 8 වලට එක tool පච්ක් එකක්. මේක ඉන්ස්ටල්ල් කරගත්තහම ඔයාලට ඕන ඕනෙම type එකක video එකක් වින්ඩොව්ස් media player  එකෙන් බලාගන්න පුළුවන්. 

 

Most Reading

Tags

About Us